වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

වයඹ පළාත් රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2026

closing_date_notice1
විභාග ගාස්තු ගෙවීමේ උපදෙස් (Payment Instructions)

විභාග ගාස්තුව: රු. 1,200.00 ක් වයඹ පළාත් සභාවේ අංක 2003-02-13 දරණ ආදායම් ශීර්ෂයට බැරවන පරිදි වයඹ පළාතේ (කුරුණෑගල හෝ පුත්තලම) ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට තමන් නමින් ගෙවා ලබාගත් ව.ප.ස.මු.02 ලදුපත අනිවාර්ය වේ.

සැලකිය යුතුයි: සියලුම අයදුම්කරුවන් සඳහා විභාගය පැවැත්වෙන්නේ කුරුණෑගල නගරයේ පිහිටි විභාග මධ්‍යස්ථානවල පමණි.
Step 1

පියවර 01: ව.ප.ස.මු.02 ගෙවීම් ලදුපත Upload කිරීම

අයදුම්පත පිරවීමට පෙර ඔබ නමින් ලබාගත් ව.ප.ස.මු.02 ලදුපතේ පැහැදිලි ඡායාරූපයක් හෝ Scan පිටපතක් (JPG, PNG හෝ PDF) මෙතැනින් Upload කළ යුතුය.

Upload ව.ප.ස.මු.02 (NWP/VP/02) Receipt

Accepted formats: JPG, PNG, PDF (Max size: 5MB)
01. අත්‍යවශ්‍ය තොරතුරු (ESSENTIAL INFORMATION)
02. පුද්ගලික තොරතුරු (PERSONAL INFORMATION)
03. පදිංචිය සහ සම්බන්ධීකරණ තොරතුරු (RESIDENCY AND CONTACT INFORMATION)
Admission card will be dispatched to this English address.
04. අධ්‍යාපන සුදුසුකම් (EDUCATIONAL QUALIFICATIONS)
G.C.E. Ordinary Level (O/L)
Subject Grade (A / B / C / S / W)
1. Religion
2. Sinhala / Tamil Language & Lit.
3. Mathematics
4. History
5. Science
6. English Language

G.C.E. Advanced Level (A/L)
A/L Subject Name Grade (A / B / C / S / F)

04.B වෘත්තීය සුදුසුකම් (PROFESSIONAL QUALIFICATIONS)

සැ.යු. - ඉහත සියලු අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් 2026.09.23 දිනට සම්පූර්ණ කර සහතික ලබා තිබිය යුතුය.

05. විභාග ගාස්තු ගෙවීම් විස්තර (DETAILS ON PAYMENT OF EXAMINATION FEES)
අයදුම්කරුගේ ප්‍රකාශය සහ ඉදිරිපත් කිරීම

මා විසින් මෙම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි. නියමිත විභාග ගාස්තුව ගෙවා මුල් ව.ප.ස.මු.02 ලදුපත මෙහි අමුණා ඇත.